Miriguwa Rap Lyrics Mp3 Download
The search outcomes of Miriguwa Rap Lyrics Mp3 Download on the cocina.librogratis.info website, are likely the best that we present from Libro Lyrics. which miriguwa-rap-lyrics-mp3-download mp3 has data from 2022-08-17 20:29:31 and 51,163 & 4.46 MB and from SL Lyrics. discover a great deal more besides පාඩු වෙන්නෙ නෑ | මිරිගුව Miriguwa (Lyrics) Evill Zy ft Buddi K mp3 with this website.
Author By : SL Lyrics | Posted 2022-01-10 06:16:37 a go
Select the song of Miriguwa Rap Lyrics Mp3 Download you want to download, if you don't find a song, please search only for artist or song title
List Of Miriguwa Rap Lyrics Mp3 Download

පාඩු වෙන්නෙ නෑ | මිරිගුව Miriguwa (Lyrics) Evill Zy ft Buddi K
By : SL LyricsSize : 4.46 MBDownload

Miriguwa - Evill Zy ft Buddi KY (පාඩු වෙන්නෙ නෑ අපි යන්නෙ මේකෙ පාවි) (Official Music Video)
By : Evill Zy. NeoSize : 4.21 MBDownload

Miriguwa (මිරිගුව) | Rap REMIX(Mr.DiLa) | Evill Zy Ft. Buddi K | SD Music Tv
By : SD MUSIC TvSize : 4.05 MBDownload

MIRINGUWA | මිරිඟුව (Official Music Video) | Duke Knight ft. Ranga Weerasekara
By : Duke KnightSize : 5.72 MBDownload

Miriguwa ( මිරිගුව ) - Evillzy Ft Buddi K _ Lyrics Video Music Loop Academy.
By : Music LooP AcademySize : 539.06 kBDownload

Miriguwa (මිරිඟුව) - Evill Zy ft Buddi K (Official Music) New Sinhala Rap Songs 2021
By : Life MusicSize : 4.28 MBDownload

Wickszen - Natawannam | Mewa Balan Iddi (මේවා බලන් ඉද්දි) Official Music Video (Dir.By Pasindu Fdo)
By : WickszenSize : 4.6 MBDownload

Miriguwa මිරිගුව|Evillzy Ft Buddi K|Sinhala New Rap Song Trailer
By : Hit Music SLSize : 1.44 MBDownload

මිරිගුව | ( Miriguwa ) | Evill Zy Ft.Buddi K | New Rap Song 2021 | Dj Remix.
By : DJZ KALANASize : 4.05 MBDownload
![ASBANDUM - DopeSkain ft. Nadiyah & Naigel Forrel [ Dir. By Gaishu G ]](https://i2.wp.com/ytimg.googleusercontent.com/vi/gR_c1Jy4k30/mqdefault.jpg?resize=60,60)
ASBANDUM - DopeSkain ft. Nadiyah & Naigel Forrel [ Dir. By Gaishu G ]
By : POOR MONEY GANGSize : 4.99 MBDownload

Miriguwa (මිරිඟුව) - Evill Zy ft Buddi K padu wenne ne api yanne meke pawi lyrics video
By : Tom musicSize : 4.21 MBDownload
About Miriguwa Evill Zy ft Buddi K
Original video : youtube.com/watch?v=ErspXNMl4To
🎵 Follow Kavindu Vidu (Evill Zy) on Social Media
✘ Follow Kavindu Vidu (Evill Zy) on Instagram - instagram.com/kavidu_vidu/
✘ Follow Kavindu Vidu (Evill Zy) on Facebook - facebook.com/profile.php?...
✘ Follow Kavindu Vidu (Evill Zy) on Tik Tok - vm.tiktok.com/ZSeUbstEC/
🎵 Follow Buddi K on Social Media
✘ Follow Buddika Sampath (Buddi K) on Instagram - instagram.com/buddika.sampath...
✘ Follow Buddika Sampath (Buddi K) on Facebook - facebook.com/buddika.samp...
✘ Follow Buddika Sampath (Buddi K) on Tik Tok - vm.tiktok.com/ZSeUb4s8B/
පාඩුවෙන්නෙ නෑ අපි යන්නෙ මේකෙ පාවි
හීන තිබ්බෙ නෑ දුක විසට පමාවී
පියඹන්නෙ හෙට ඉඳන් හඳට මුවාවී
අපෙ ගැන කියවන්න එන්නෙපා දයාවී.
විස්සට ගත්තෙ නෑ හිස කඳෙන් යවාවි
රුපෙ තිබ්බ ලස්සන වැස්සට දිරාවි
අපි රැවටෙන්නෙ අද රාගෙට මත්වී
සැප ජීවිතේම මත්වෙලා ඉද්දි .
මුල ඇරඹුමයි මේක දිග කතාවක්
හීන දැක්කෙ අතේ දුරින් දහස් වතාවක්
හොඳ උන් ලඟින් අඳුර ගත්තෙ සතාවත්
දැක්ක හීන හැබෑ කරන් යමු මේක වතාවක්.
මිනිසුන් කෘරයි සිතුවිල්ලෙන් අන්දයි
නොදැනම හද පවසන්නෙ හේතුව කිම්දැයි
අමතක මතකයන් හිත රිද්දයි
වැටි පසු පසට නැගිට්ටෙ ඒ හින්දයි.
හීන පස්සෙ දිව්වෙ තාමත් නෑ හති
දැනුනෙ නෑ කවදාවත් දැන්නම් මේක ඇති
ගෙවී ගියත් එක දෙක දින සති
හැම දේම අවසානෙ දුක උරුම දේකි
පසු පසින් ආපු ගැරහිලි එමටයි
මං ලඟින් යන හීයෙ තාමත් පැටලෙන්නෙ කුමටයි
නැන්දෙ මම රැවටුනෙ නුඹෙ දුවටයි
ආලයක් මැද්දෙ තමත් කොල්ලනම් නිහඬයි
පාඩුවෙන්නෙ නෑ අපි යන්නෙ මේකෙ පාවි
හීන තිබ්බෙ නෑ දුක විසට පමාවී
පියඹන්නෙ හෙට ඉඳන් හඳට මුවාවී
අපෙ ගැන කියවන්න එන්නෙපා දයාවී.
විස්සට ගත්තෙ නෑ හිස කඳෙන් යවාවි
රුපෙ තිබ්බ ලස්සන වැස්සට දිරාවි
අපි රැවටෙන්නෙ අද රාගෙට මත්වී
සැප ජීවිතේම මත්වෙලා ඉද්දි .
තන්හා රතී රඟා කියලා පටන් ගත්තෙ කියවන්න
වන්චා දුර්ගෙ නැති කරන් අපි මේකෙ නැගිටින්න
තිබ්බ හීන හැබෑ වෙන්න නෑනේ අද බාර වෙන්නෙ
ආසාවෙන් හීන පසු පස මම දිව යන්නෙ ......!
වින්ද ජීවිතේ විඳවපු දුක්නම් මාරයි
අත දෙන්න කියලා ආපු යාලුවො හිත පාරයි
නරියට උනත් මිදි තිත්ත එක පාරයි
දැන් මිරිගුවක් පස්සෙ දිව්වා උබලා පරාදයි .!
යන්නෙ කවුරුත් පිටිප්ස්සෙන් සුදු මූනක් වගේ පෙන්නං
මම යන්නෙ මගෙ පැත්තෙන් තිස්ස රජු වගේ පන්නං
අත දුන්නෑ කවුරුත් මට බං අද මේකෙන් නැගිටින්නම්
යටින් ඇද්ද කාටත් පේන්න නර වලෙන් ගොඩඑන්නම් ....!
හීන තිබ්බා හැබෑ උන්නෑ ඒක තමයි මේකෙ වෙච්ච
ඉබ්බ එක්ක උනේ හාවා නිදා ගත්ත නිසා ඇත්ත
කාලකන්නි ජීවිතේමේ කාපු කට්ට ඉවර නැද්ද
මගේ ගමන වලක් වන්න උබලා මේකෙ සිල් අරන්ද .?
පාඩුවෙන්නෙ නෑ අපි යන්නෙ මේකෙ පාවි
හීන තිබ්බෙ නෑ දුක විසට පමාවී
පියඹන්නෙ හෙට ඉඳන් හඳට මුවාවී
අපෙ ගැන කියවන්න එන්නෙපා දයාවී.
විස්සට ගත්තෙ නෑ හිස කඳෙන් යවාවි
රුපෙ තිබ්බ ලස්සන වැස්සට දිරාවි
අපි රැවටෙන්නෙ අද රාගෙට මත්වී
සැප ජීවිතේම මත්වෙලා ඉද්දි